වීඩියෝ උපදෙස්
ඔබ දැනට enroll කර වී සියලුම පන්ති වලට යාමට ඉහළ දකුණු මෙනුවෙන් My Classes වෙත යන්න.
ඉන්පසු ONLINE Live Class පන්ති විස්තර බැලීමට "Go to Live Class" බොත්තම ක්ලික් කරන්න.
පංතියේ වේලාවට කරුණාකර "Join Live Class" බොත්තම ක්ලික් කරන්න, එවිට ඔබ ONLINE Live පන්තියට සම්බන්ධ වනු ඇත.