Book page

Sampath Vishwa හෝ DFCC Virtual Wallet භාවිතා කිරීමෙන්

STEM Bot Verified • 6 November 2020

Sampath Vishwa

ඔබට දැනටමත් සම්පත් බැංකු ගිණුමක් තිබේ නම් ඔබට පහසුවෙන් මෙම ක්‍රමය භාවිතා කර ඔබේ පන්ති ගාස්තු ගෙවිය හැකිය. (ලියාපදිංචි වීමේ විස්තර සඳහා කරුණාකර පහත බලන්න).

image 820

ගනුදෙනුව සම්පූර්ණ කිරීම සඳහා කරුණාකර තිරයේ ඇති උපදෙස් අනුගමනය කරන්න.

image 821

ගෙවීම සම්පූර්ණ කිරීම සඳහා ඔබේ Sampath Vishwa ID සහ Password භාවිතා කර ප්‍රවේශ විය හැකිය.

image 822

ගෙවීම සම්පූර්ණ කිරීම කිරීමෙන් පසු ඔබ ස්වයංක්‍රීයව stem.lk වෙත නැවත සම්භන්දවනු ඇත. ඔබට සාර්ථක ගෙවීමක් කොළ පැහැයෙන් ද දෝෂ ගෙවීමක් රතු පැහැයෙන් ද දකිනු ඇත, ඔබ යම් දෝෂයක් දුටුවහොත් කරුණාකර Screen shot එකක් ගෙන 0701006060 වෙත WhatsApp පණිවිඩයක් යවන්න.

ඔබ සාර්ථකව මුදල් ගෙවා ඇත්නම් Go to Live Class, Go to Recording බොත්තම් දකිනු ඇත.

image 761

Sampath Vishwa Online Banking ගිණුමක් නිර්මාණය කිරීමට කරුණාකර මෙම වීඩියෝ උපදෙස් අනුගමනය කරන්න.