ඔබ දැනටමත් FriMi Mobile App එක භාවිතා කරන්නේ නම් ඔබට මෙම option එක භාවිතා කළ හැකිය, FriMi ඇප් හි විශේෂත්වය නම් ඔබට ඕනෑම බැංකු ගිණුමක් භාවිතා කර ලියාපදිංචි වී ඔබේ මුදල් පන්ති ගාස්තු ගෙවීම සදහා භාවිතා කළ හැකිය.
ඔබ දැනටමත් FriMi Mobile App එක භාවිතා කර ඇත්නම් මෙම option එක භාවිතා කරන්න. (නව ගිණුමක් ලියාපදිංචි කරන්නේ කෙසේද යන්න සඳහා පහත බලන්න)
පහත පියවර අනුගමනය කරන්න
ගෙවීම සම්පූර්ණ කිරීම කිරීමෙන් පසු ඔබ ස්වයංක්රීයව stem.lk වෙත නැවත සම්භන්දවනු ඇත. ඔබට සාර්ථක ගෙවීමක් කොළ පැහැයෙන් ද දෝෂ ගෙවීමක් රතු පැහැයෙන් ද දකිනු ඇත, ඔබ යම් දෝෂයක් දුටුවහොත් කරුණාකර Screen shot එකක් ගෙන 0701006060 වෙත WhatsApp පණිවිඩයක් යවන්න.
ඔබ සාර්ථකව මුදල් ගෙවා ඇත්නම් Go to Live Class, Go to Recording බොත්තම් දකිනු ඇත.
නව FriMi ගිණුමක් නිර්මාණය කරන්නේ කෙසේද?
- Google PlayStore හෝ Apple AppStore FriMi Mobile App එක බාගන්න.
- ඔබගේ මූලික තොරතුරු පුරවා ආරක්ෂිත PIN අංකය සමඟ ලියාපදිංචි වන්න.
- Verification සම්පූර්ණ කිරීම සඳහා FriMi Hotline වෙතින් ලැබුණු ඇමතුමට පිළිතුරු දීම කරන්න.
මෙම වීඩියෝ ඔබගේ FriMi ගිණුම සැකසීමට උපකාරී වේ