ඔබට Credit හෝ Debit බැංකු කාඩ්පතක් තිබේ නම් ඔබට එය අන්තර්ජාලය හරහා ගෙවීමට භාවිතා කළ හැකිය. ඔබට කාඩ්පතක් ONLINE ගෙවීමට හැකියාවක් නොමැති නම් කරුණාකර ඔබේ බැංකුව අමතා ඔබේ කාඩ්පත ONLINE ගෙවීම් සඳහා සක්‍රිය කරන්න. ගෙවීමට ඔබේ කාඩ්පත් භාවිතා කිරීමට පහත තේරීම තෝරන්න.
ඊළඟ පිටුවට යාමට ඔබේ ලිපිනය සහ වෙනත් තොරතුරු පුරවා යටම ඇති "COMPLETE REGISTER" බොත්තම ක්ලික් කරන්න.
දැන් "I have read and agree to the .." යන කොටුව සලකුණු කර "PAY" බොත්තම ක්ලික් කරන්න. පහත තිරයේ මෙන් ඔබේ ක්‍රෙඩිට් කාඩ් තොරතුරු පුරවන්න.
"PAY" බොත්තම ක්ලික් කිරීමෙන් පසු ඔබ ස්වයංක්‍රීයව stem.lk වෙත සම්භන්දවනු ඇත. ඔබට සාර්ථක පණිවිඩයක් කොළ පැහැයෙන් ද දෝෂ පණිවිඩ රතු පැහැයෙන් ද දකිනු ඇත, ඔබ යම් දෝෂයක් දුටුවහොත් කරුණාකර Screen shot එකක් ගෙන 0701006060 වෙත WhatsApp පණිවිඩයක් යවන්න.
ඔබ සාර්ථකව මුදල් ගෙවා ඇත්නම් Goto Live Class, Goto Recording බොත්තම් දකිනු ඇත.