ඔබ පන්තියට enroll වන විට (ඉහත 4 පියවරේදී) පහත දැක්වෙන payment options වලින් I HAVE A PAYMENT CODE එක තෝරා ගන්නේ නම් ඔබට Payment Code ඇතුළත් කිරීමට button එකක් ලියාපදිංචිය අවසන් වූ පසු පෙනෙනු ඇත.
ඔබ තවමත් පන්තියට Enroll වී නොමැති නම් කරුණාකර ලියාපදිංචි වීම ආරම්භ කිරීමට ඉහත පියවර 1,2,3 අනුගමනය කරන්න.
Payment Code භාවිතා කරන්නේ කෙසේද?
www.stem.lk/cc සබැඳිය වෙත යාමෙන් හෝ ඉහළ මෙනුවෙන් My Classes වෙත යන්න (පින්තූර අංක 1)
(පින්තූර අංක 1)
අනතුරුව “Enter Payment Code” බොත්තම ක්ලික් කරන්න.
ඔබට ලැබුණු (1) Payment Code භාවිතා කර (2)SUBMIT බොත්තම ඔබන්න.
ඉන් අනතුරුව ඔබ මෙම තිරය දුටුවහොත් එයින් අදහස් වන්නේ ඔබට පන්තියට ප්රවේශ වීමට හැකි බවයි. Goto Live Class බොත්තම මගින් ඔබට සජීවී පන්තියට සම්බන්ධ විය හැකි අතර අනෙක් බොත්තමෙන් ඔබට LMS එක වෙත යා හැකිය.