Dialog
Mobile package
https://www.dialog.lk/mobile-broadband-work-learn-pack
Broadband package
https://www.dialog.lk/work-and-learn-pack
Mobiltel
ඔබට මෙම පැකේජ Mobilted වෙතින් සක්රිය කළ හැකිය
- රු.150 කට( Tax සමග රු.165 ) 25 GB පැකේජය
- රු.590 කට ( Tax සමග රු.650 ) 50 GB පැකේජය
Activate කරගන්නා ආකාරය.
Mobitel ජංගම දුරකතනයකින්,
#170# අමතා, ලැබෙන menu වෙන් අංක 7 යටතේ ඇති E-Learning Plans යන්න තෝරන්න.එහිදී ලැබෙන menu වෙන් Rs 150 හෝ Rs 590 යන Package 2 න් කැමති package එකක් තෝරන්න.ඉන් පසු ලැබෙන menu වෙන් Activate යන්න select කරන්න.