Dialog

Mobile package

https://www.dialog.lk/mobile-broadband-work-learn-pack 

Broadband package

https://www.dialog.lk/work-and-learn-pack 

Mobiltel

ඔබට මෙම පැකේජ Mobilted වෙතින් සක්‍රිය කළ හැකිය

  1. රු.150 කට( Tax සමග රු.165 ) 25 GB පැකේජය
  2. රු.590 කට ( Tax සමග රු.650 )  50 GB පැකේජය

Activate කරගන්නා ආකාරය.

Mobitel ජංගම දුරකතනයකින්,

#170# අමතා, ලැබෙන menu වෙන් අංක 7 යටතේ ඇති E-Learning Plans යන්න තෝරන්න.එහිදී ලැබෙන menu වෙන් Rs 150 හෝ Rs 590 යන Package 2 න් කැමති package එකක් තෝරන්න.ඉන් පසු ලැබෙන menu වෙන් Activate  යන්න select  කරන්න.