වීඩියෝ උපදෙස් ONLINE පන්තියකට ගෙවීමක් කරන්නේ කෙසේද? ඔබ පන්තියක් සදහා ගෙවීමට පෙර පන්තියට ඇතුළත් විය යුතුය, පන්තියට ඇතුළත් වීමට අදාල විස්තර සදහා පහත URL වෙත යන්න. 1. STEM ONLINE පංතියකට ලියාපදිංචි වන්නේ කෙසේද? අපගේ ගෙවීම් ක්රම ගැන දැනගැනීමට පහත සබැඳි භාවිතා කරන්න. Credit සහ Debit කාඩ්පත් (ඕනෑම බැංකුවකින්) භාවිතා කිරීමෙන් Dialog ezCash හෝ Mobitel mCash භාවිතා කිරීමෙන් FriMi Mobile App එක භාවිතා කිරීමෙන් Sampath Vishwa හෝ DFCC Virtual Wallet භාවිතා කිරීමෙන් පළමු සතියේ නොමිලේ සම්බන්ධ වන්නේ කෙසේද? ගෙවීම් කේතය (Payment Code) භාවිතා කරන්නේ කෙසේද