වීඩියෝ උපදෙස්
ශිෂ්‍යයාගේ තොරතුරු ඇතුළත් කර ඔබේ මිතුරන්ට ආරාධනා කරන්න
- අංක 1 කොටුවේ මෙන් කරුණාකර ශිෂ්‍යයාගේ තොරතුරු සහ වලංගු දුරකථන අංකයක් ඇතුළත් කරන්න.
- ඔබේ මිතුරන්ට WhatsApp, Facebook හෝ SMS හරහා ආරාධනා කරන්න.
- ඊළඟ තිරයට යන්න කරුණාකර පහලම ඇති “CONTINUE TO REGISTER”බොත්තම ක්ලික් කරන්න.